Asian School of Business Management, Bhubaneswar, Odisha, India සමඟ අවබෝධතා ගිවිසුමක්

සැප්තැම්බර් 6th, 2017

කැලණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර කටයුතු මධ්‍යස්ථානය මඟින් සංවිධානය කරනු ලබන Asian School of Business Management, Bhubaneswar, Odisha, India සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සැප්තැම්බර් මස 06 වන දින උපකුලපති කාර්යාලයේ දී පැවැත්විණි.
ආයතන දෙක අතර ශිෂ්‍ය හුවමාරු වැඩ සටහන්, පර්යේෂ කටයුතු සිදුකරලීම අරමූණු කරගනිම් පැවති මෙම අවස්ථාවට කැලණිය විශ්වවවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩි.එම් සේමසිංහ, ජාත්‍යන්තර කටයුතු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ නිලක්ෂි සී ප්‍රේමවර්ධන සහභාගී වූහ.