The Council

මැයි 9th, 2017

කවුන්සිලය

කවුන්සිලය යනු විශ්ව විද්‍යාලයේ තිබෙන විධායක සභාව සහ පාලන අධිකාරිය වෙයි. එය සමන්විත වන්නේ සභාපති ලෙස උපකුලපතිවරයා ද, පීඨාධිපතිවරුන්, සනාතන සභාවෙන් තෝරා පත්කරගත් නියෝජිතයින් දෙදෙනෙක්ට අමතරව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පත් කරන ලද අධ්‍යාපනික, වෘත්තීය, වාණිජ, කාර්මික, විද්‍යාත්මක, පරිපාලන යන විෂයන්වල විද්වතුන්ගෙනි.

කවුන්සිලයේ සාමාජිකයන්

රාජකාරි නිලය නිසා පත්වූ සාමාජිකයන් :

මහාචාර්ය ඩී.එම්. සේමසිංහ                   : උප කුලපති (සභාපති)

මහාචාර්ය ලක්ෂ්මන් සෙනෙවිරත්න       : නියෝජ්‍ය උප කුලපති

මහාචාර්ය ජේ.එම්.ඩී. ආරියරත්න           : පීඨාධිපති/පශ්චාද් උපාධි පිඨය

මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න    :  පීඨාධිපති /සමාජීය විද්‍යා පිඨය

මහාචාර්ය එන්.ආර්. ද සිල්වා                     : පීඨාධිපති/ වෛද්‍ය පිඨය

ආචාර්ය පී.ජී. විජයරත්න                            : පීඨාධිපති/ පරිගණක හා තාක්ෂණ පිඨය

මහාචාර්ය බී.එම්. ජයවර්ධන                     : පීඨාධිපති/ විද්‍යා පිඨය

ආචාර්ය. පී.එන්.ඩී. ප්‍රනාන්දු                        : පීඨාධිපති/ වාණිජ හා කළමනාකරණ පිඨය

මහාචාර්ය ආර්.එම්. පැට්‍රික් රත්නායක   : පීඨාධිපති/ මානවශාස්ත්‍ර පිඨය

 

UGC මගින් නිර්දේශ කර පත් කරන ලද සාමාජිකයන් :

ආචාර්ය නන්ද අමරසේකර

මහාචාර්ය. එස්.ටී.බී. අමුණුගම

ආචාර්ය ගාමිණී දෑල බණ්ඩාර

මහාචාර්ය ජේ.බී. දිසානායක

ඩී.එම්.ඒ. දිසානායක මහතා

අසේල ඉද්දවල මහතා

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ

පී. හැරල්ඩ් පීරිස් මහතා

ආචාර්ය අජිත තෙන්නකෝන්

ඩී.බී. විජේකෝන් මහතා

ප්‍රීති පෙරේරා මහතා

 

සනාතන සභා නාමිකයන් /නියෝජිතයන්

මහාචාර්ය එන්.ඒ.කේ.පී.ජේ. සෙනෙවිරත්න

මහාචාර්ය පී.එම්.සී. තිලකරත්න

 

සහභාගී වන සාමාජිකයන් :

ඩබ්.එම්. කරුණාරත්න                              : ලේඛකාධිකාරී/කවුන්සිලයේ ලේකම්

 

ආරාධිත සාමාජිකයන් :

යූ.ටී.එම්.අයි.ඩී. තෙන්නකෝන්                 : මුල්‍යාධිකාරී