Home

POSTGRADUATE INSTITUTE OF PALI AND BUDDHIST STUDIES UNIVERSITY OF KELANIYA REGISTRATION OF SUPPLIES – 2016

POSTGRADUATE INSTITUTE OF PALI AND BUDDHIST STUDIES

UNIVERSITY OF KELANIYA

REGISTRATION OF SUPPLIES – 2016 

 

Applications are called from persons and institutions who wish to register themselves for providing the following Supplies / Services / Contracts to the University of Kelaniya for the year 2016.

  1. Stationery including Photocopy, Digital, Transparency and Typing Papers, etc.
  2. Printing / Rubber / Date Stamps, etc.
  3. Office and other furniture – Wooden
  4. Office and other furniture – Steel
  5. Fiberglass products
  6. Office equipment / Photocopiers, Fax Machines and accessories, Magi Boards, Finger Scanner Machine etc.
  7. Tyres, Tubes and Motor spare parts
  8. Teaching equipment, Video, Camera, Photographic material and papers, Audio Visual / Overhead Projectors, Public address system, etc.
  9. Telephone Sets & Accessories
  10. Electricals and Electronic Equipment and Accessories
  11. Refrigerators, Deep Freezers, Bottle Coolers and Air Conditioners
  12. Computers, Printers, accessories and Computer Stationery
  13. Library Books & Periodicals
  14. Hardware / Building Material / Paint / Electrical appliances, etc.
  15. Sanitary ware / PVC Pipes / G.I. Pipes / Accessories / Water Pumps, etc.
  16. Plastic and Brass Name Boards / Signal Boards / Engraving

SERVICES / CONTRACTS

  1. Repairing of office Equipment
  2. Repairing of Electrical Appliances, (Refrigerators / Air Conditioners / Video / Cameras / Computers and Fans + CCTV Systems, etc.)
  3. Installation and Repairing of Network System
  4. Repairing and servicing of Motor vehicles  etc.
  5. Repairing and constructing of buildings and painting work, Grill work and Welding work / Aluminum Partitions
  6. House wiring
  7. Cabling and Repairing of Internal Telephone System
  8. Repairing of office chairs / cushioning and polishing / supplying of stage curtains
  9. Repairing of furniture – Wooden / Steel
  10. Binding of Library books and Magazines
  11. Leasing or hiring of Vehicles / Motor Car / Van / Lorry / Motor Coach / Three Wheeler, Gully Services, etc.
  12. Repairing of Auto Air Conditioners and auto interior cleaning (vehicles)
  13. Delivery of letters and parcels-Local & Foreign and cleaning of Cargo
  14. Supply of Labour Contract(carpentry ,masonry, electric, etc)
  15. Private Security Services
  16. Cleaning Services
  17. Pest control/Insects Control

One Supplier can register for one or more supplies or services by paying Non refundable fee of  Rs.400/- for registration of one each by crediting to the account no. 078-100172268401, People’s Bank , Borella.

Application could be obtained from Institute website www.kln.ac.lk.institutes/pgipbs.A copy of the application together with the copy of the Bank Slip should be sent under registered cover to reached on or before 31st of December 2015 to the Senior Assistant Bursar,Postgraduate Institute of Pali and Buddhist Studies, Kohuwala

Further information and registration can be done over Shroff counter of the institute on from 09.00 am to 03.00 p.m .

“Registration of Suppliers for 2016” should be marked on the top left corner of the envelop.

The Institute will in a principal call for quotation from the registered suppliers. However it reserves the right to make inquiries and purchase from those who are not registered as well.

Senior Assistant Registrar

Postgraduate Institute of Pali and Buddhist Studies,

No.113, Kohuwala 

 

APPLICATION FORM(REGISTRATION OF SUPPLIERS -2016)


 

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය
කැලණිය විශ්ව විද්‍යාලය
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2016

පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයට පහත සඳහන් ද්‍රව්‍ය හා සේවාවන් 2016 වර්ෂය තුළ දී සැපයීම / සේවා / කොන්ත්‍රාත් සඳහා ලියාපදිංචිවීමට කැමති ආයතන සහ පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

01. ලිපිද්‍රව්‍ය, ඡායාපිටපත්, ට්‍රාන්ස්පේරන්සි, යතුරු ලියන ඇතුළු සියලුම මුද්‍රණ කඩදාසි ආදිය
02. සියලුම වර්ගයේ මුද්‍රණ කටයුතු / රබර් මුද්‍රා / දින මුද්‍රා ආදිය
03. කාර්යාලීය හා වෙනත් බඩු - ලී
04. කාර්යාලීය හා වෙනත් බඩු - යකඩ
05. ෆයිබර් ග්ලාස් නිෂ්පාදන
06. කාර්යාලීය උපකරණ, ඡායාපිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර, සහ අමතර කොටස් මැගී බෝර්ඩ් ආදිය
07. ටයර්, ටියුබ් සහ මෝටර් රථ අදතර කොටස්
08. ඉගැන්වීමේ උපකරණ, වීඩියෝ රේඩියෝ, කැමරා හා ඡායාරූප උපකරණ සහ ඕවර්හෙඩ් මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, මහජන ඇමතීම් උපකරණ ආදිය
09. දුරකථන සෙට් සහ අමතර කොටස් විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ හා අමතර කොටස්
10. විදුලි හා ඉලෙක්ට්‍රොනික් උපකරණ හා අමතර කොටස්
11. ශීතකරණ, අධි ශීතකරණ, බෝතල් ශීතකරණ හා වායුසමන යන්ත්‍ර ආදිය
12. පරිගණක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර හා අමතර කෝටස් හා පරිගණක ලිපිද්‍රව්‍ය
13. පුස්තකාල පොත් සහ වාර සඟරා ආදිය
14. යකඩ බඩු / ගොඩනැගිලි ද්‍රව්‍ය / තීන්ත / විදුලි භාණ්ඩ ආදිය
15. සනීපාරක්‍ෂක භාණ්ඩ / පී.වී.සී. පයිප්ප සහ අමතර කොටස් / ජල පොම්ප ආදිය
16. ප්ලාස්ටික් සහ පිත්තල නාම පුවරු / සංඥ පුවරු සැපයීම හා අකුරු කැපීම

සේවා කොන්ත්‍රාත්

17. කාර්යාල උපකරණ අලුත්වැඩියාව
18. විදුලි උපකරණ අලුත්වැඩියාව (ශීතකරණ / වායූ සමීකරණ / විඩීයෝ කැමරා උපකරණ / පරිගණක / විදුලි පංකා ආදිය)
19. පරිගණක ජාල ස්ථාපිත කිරීම සහ අලුත්වැඩියා කිරීම
20. මෝටර් වාහන ආදිය අලුත්වැඩියාව හා සේවා කිරීම
21. ගොඩනැගිලි අලුත්වැඩියාව සහ සුළු ගොඩනැගිලි වැඩි දියුණු කිරීමල තැනීම හා තීන්ත ආලේප කිරීමල වැල්ඩින් වැඩ සහ යකඩ දැල් සවිකිරීම / ඇලුමිනියම් පාර්යිෂනින්.
22. අභ්‍යන්තර විදුලි පද්ධති සකස් කිරීම වයර් ඇදීම
23. අභ්‍යන්තර දුරකථන පද්ධති සකස් කිරීම / අලුත්වැඩියා කිරීම / වයර් ඇදීම
24. කාර්යාලයීය පුටු විවීම / අලුත්වැඩියා, පොලිෂ් සහ කුෂන් කිරීම / තිර රෙදි සැපයීම, බූමූතුරුණූ සැපයීම
25. ලී බඩු අලුත්වැඩියාව - ලී / වානේ
26. පුස්තකාල පොත් හා වාර සඟරා බැඳීම
27. වාහන බද්දට හෝ කුලියට සැපයීම (කාර්,වෑන්,ලොරි,බස්,ත්‍රීරෝද, ගලි යන්ත්‍ර)
28. වාහන වායුසමීකරණ අලුත්වැඩියාව / ආසන කුෂන් කිරීම / පිරිසිදු කිරීම
29. දේශිය හා විදේශිය පාර්සල් ලිපි භාරදීම් හා නිෂ්කාශන කටයුතු
30. ශ්‍රම කොන්ත්‍රාත්තු (වඩු වැඩ/මේසන් වැඩ/විදුලි/ජල/ගස් කැපීම/වත්ත එළිකිරීම)
31. පෞද්ගලික ආරක්‍ෂක සේවාව
32. පවිත්‍රතා සේවාව / කසළ ඉවත් කිරීමේ සේවාව / ගලිවලවල් හිස් කිරීම
33. පළිබෝධ මර්දන කටයුතු / කෘමි මර්දන කටයුතු

සැපයුම්කරුවෙකුට එක් සේවාවක්, සැපයුමක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා ලියපදිංචි විය හැකි අතර, ඒ සඳහා රු. 400/= ක් ද ආපසු නොගෙවනු ලබන ගාස්තුවක් පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්ව විද්‍යාලය මහජන බැංකු ශාඛාවේ 078 - 100172268401 ගිණුමට බැර වන සේ ගෙවිය යුතුය. ප්‍රතිපත්තිමය වශයෙන් කැලණිය විශ්වවිද්‍යාලය ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් විමසන මුත් ඉන් පරිබාහිර සැපයුම් කරුවගෙන්ද මිල ගණන් කැඳවීමට හා මිලදී ගැනීමට හිමිකම් ඇත.

සැපයුම්කරුවන් ලියාපදිංචි වීම පිණිස This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it  2016 වෙබ් අඩවියට පිවිස එහි සඳහන් අයදුම්පත පුරවා සැපයුම්කරු විසින් බැංකුවට මුදල් ගෙවූ මුල් පිටපත ද සමග ලියාපදිංචි තැපෑලෙන් 2015.12.31 දිනට ප්‍රථම පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්ව විද්‍යාලයේ මූල්‍යාධිකාරී වෙත එවිය යුතුය. ලිපි කවරයේ ඉහළ වම් කෙළවර "2016 වර්ෂයේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම" යනුවෙන් සඳහන් කළ යුතුය.

ලේඛකාධිකාරී,
පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය කැලණිය විශ්ව විද්‍යාලය,
නො: 113, දුටුගැමුණු විදීය,කොහුවල.

අයදුම් පත්‍රය(2016 වර්ෂය සදහා සැපයුම්කරුවන් ලියා පදිංචි කිරීම)