NEWS

Welcome to Department of History

 

Mr. Lokesh Ray met the Vice-Chancellor of University of Kelaniya

 


Mr. Lokesh Ray, the Chief Engineer of Underground Mining and the son of Prof. Hemachandra Ray who was the first Head of Department of History, University of Kelaniya, met the Vice-Chancellor of University of Kelaniya, Senior Professor Sunanda Madduma Bandara on 03rd June 2016 at the Vice-Chancellor’s office.


This event was graced by Dean of Faculty of Social Sciences, Prof. A.H.M.H. Abayarathna and the academic staff including the Head of Department of History, Senior Lecturer Mrs. J.M. Sudharmawathi.

[.....Read more....]


ඉතිහාස උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණ පරිසංවාදය - 2016

 

 

වැඩි විස්තර සඳහා......


ඉතිහාස ශාස්ත‍්‍රපති/සමාජීයවිද්‍යාපති විද්‍යාර්ථීන් හට කෙරෙන දැනුම් දීමයි

ශාස්ත‍්‍රපති හා සමාජීයවිද්‍යාපති උපාධි පාඨමාලාවේ විභාගයේ HIST 53015, HIST 53025, HIST 53035, HIST 53045, HIST 53055, HIST 53065 ප්‍රශ්න පත්‍ර සඳහා නියමිත ඇගයීම් මාතෘකා සහ උපදෙස්

පාඨමාලා සම්බන්ධීකාරක
ශාස්ත‍්‍රපති/සමාජීයවිද්‍යාපති පාඨමාලාව


 

ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාව - ඩිප්ලෝමා පරීක්ෂණය 2014/2015

 

ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවේ 2014/2015 අධ්‍යයන වර්ෂයට අදාළ පරීක්ෂණ 2016 පෙබරවාරි මස 21 වනදා සිට ආරම්භ වේ.

[වැඩි විස්තර සඳහා]


 

Applications are invited for Diploma in History

 

Applications are invited for Diploma in History-2016 batch conducted by the Department of History, Faculty of Social Sciences.

View Advertisement

(Deadline for applications is 29th February 2016)

 


The launch of the book – “Sangaraja Samaya Udakala Suriyagoda Rajamaha Viharaya”

 

 

The book titled “Sangaraja Samaya Udakala Suriyagoda Raja Maha Viharaya” compiled by the 2008/2009 BA (Special) Degree students attached to the Department of History of the University of Kelaniya following a field study made at Sri Narendrasinghe Raja Maha Vihara, was launched at the faculty boardroom of the Faculty of Social Sciences of the University of Kelaniya on the 09th of November, 2015 at 10.30 a.m.

The Sri Narendarsinghe Raja Maha Vihara of Sooriyagoda where the Most Ven. Welivitiya Sri Saranankara Thero, considered as the forerunner of modern Buddhist rejuvenation had been robed, is a sacred place of great significance. The launching of this book, considered to be filled with sizeable facts of the Tampitya temple, enriched with frescoes dating back to the Kandy era, was held under the patronage of Senior Professor Sunanda Madduma Bandara, Vice Chancellor of the University of Kelaniya. The Deans of the Faculty of Social Sciences, Humanities and Graduate Studies, the Head of the Department of History, academic members and undergraduates also attended the event.

[.....Read more....]

Certificate Awarding Ceremony of Diploma in History

 

The certificate awarding ceremony of the 5th batch who has completed the Diploma in History offered by the Department of History, Faculty of Social Sciences was held on 18th October, 2015 at the Boardroom of the Faculty of Social Sciences.

This event was held under the auspices of the Acting Vice Chancellor of the University Prof. A.H.M. Abeyrathne and the keynote address was delivered by Senior Professor of the Department of History, Prof. K.M.P. Kulasekara.

The staff and the Head of the Department Senior Lecturer, J.M. Sudharmawathi, the Registrar, W.M. Karunarathna and the diplomates were present at this event.

[....Read more....]

 

Prof. K.M.P. Kulasekara has been promoted to the Post of Senior Professor in the Department of History with effect from 3rd October 2013.

Congratulation Sir !

 

ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායමේ ප්‍රතිඵල


ඉතිහාස අධ්‍යයන අංශයෙන් මගින් පවත්වන ලද ඉතිහාස ඩිප්ලෝමා පාඨමාලාවේ 5 වන කණ්ඩායමේ ප්‍රතිඵල ලේඛනය

 

 

ඉතිහාස ශාස්ත‍්‍රපති/සමාජීයවිද්‍යාපති විද්‍යාර්ථීන් හට කෙරෙන දැනුම් දීමයි

ශාස්ත‍්‍රපති සහ සමාජීය විද්‍යාපති උපාධි පාඨමාලාවේ විභාග ප්‍රවේශ පත්‍ර 2015 අගෝස්තු 08 වනදා සිට 2015 අගෝස්තු 15 වනදා දක්වා ඉතිහාස අධ්‍යයන අංශයෙන් ලබාගත හැකි බව දන්වා සිටිමි.

විභාගය පැවැත්වීමට නියමිත කාල සටහන පහත පරිදි වේ.

2015.09.26   HIST  53015

2015.10.03   HIST  53025

2015.10.10   HIST  53035

2015.10.17   HIST  53045

2015.10.24   HIST  53055

2015.10.31   HIST  53065

 

ශාස්ත‍්‍රපති හා සමාජීයවිද්‍යාපති උපාධි පාඨමාලාවේ විභාගය සඳහා නියමිත නිබන්ධන මාතෘකා

පාඨමාලා සම්බන්ධීකාරක
ශාස්ත‍්‍රපති/සමාජීයවිද්‍යාපති පාඨමාලාව

 

The launch of the new reprint of “History of Ceylon” published by the University of Ceylon

 

The launch of the new reprint of the first and second parts of “History of Ceylon”, a seminal work on the history of Sri Lanka, took place on the 24th July 2015 at the Senate room of University of Kelaniya. The work, “University of Ceylon: History of Ceylon,” was published by the University of Ceylon and this is its Sinhala translation by the Vidyalankara University’s research unit.

The event was held under the auspices of the Chancellor of the University of Kelaniya, the most venerable Aggamaha Panditha Velamitiyawe Dharmakeerthi Sri Kusaladhammabidhana thero and the Vice-Chancellor of the university. The keynote speech was delivered by Venerable Professor Vilegoda Ariyadewa thero from Ruhuna University.

[...Read more...]

 

 

ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය ග්‍රන්ථයේ පළමුවන කාණ්ඩයේ

පළමුවන හා දෙවන භාග නව මුද්‍රණය දොරට වැඩුම

කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරන ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය ග්‍රන්ථයේ පළමුවන කාණ්ඩයේ පළමුවන සහ දෙවන භාග නව මුද්‍රණය දොරට වැඩීමේ උළෙල 2015 ජූලි මස 24 වන දින පෙ.ව 10.00 ට කැලණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වේ.

ලංකා ඉතිහාසය හැදෑරීමේදී වැදගත් ප්‍රමාණික ග්‍රන්ථයක් සේ සැලකෙන මෙම ග්‍රන්ථය ලංකා විශ්වවිද්‍යාලය මගින් ඉංග්‍රීසියෙන් ලියා පළ කරන ලද University of Ceylon : History of Ceylon ග්‍රන්ථය සඳහා එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පර්යේෂණ අංශය විසින් සිදුකරන ලද සිංහල පරිවර්තනයයි.

දොරට වැඩීමේ උළෙල කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති සහ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලමිටියාවේ ධර්මකීර්ති ශ්‍රී කුසලධම්මාභිධාන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අතර උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකරනු ලබන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියන් විසිනි.

[...Read more...]

 

The Department of History was also one of the first Departments of the Vidyalankara University of Ceylon, the predecessor of the University of Kelaniya. It has the privilege of obtaining the academic expertise of reputed historians from its inception. A salient characteristic of the Department of History is its research programme, which commenced at the very beginning of the Department.

The Department was entrusted with the task of editing and translating the History of Ceylon Vol. I, a gigantic project implemented by the Department of History of the then University of Ceylon, Peradeniya, which was published in 1968. This research tradition has been continued by the subsequent staff members and to the credit of the Department they have published a large number of books.