කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වර්ණ ප‍්‍රදානෝත්සවය 2011.02.11වන සිකුරාදා පස්වරු 3.00ට කැලණිය විශ්වවිද්‍යාලයීය ශාරීරික අධ්‍යාපන ඒකකයේ දී විශ්වවිද්‍යාලයීය උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
2008/2009 වර්ෂයන්හි දී ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ දක්ෂතා දැක්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථීන් 250 දෙනෙකු පමණ මෙහිදී සම්මානයට පාත‍්‍ර වීමට නියමිත බව කැලණිය විශ්වවිද්‍යාලයීය මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කරයි.
Last Updated on Thursday, 24 February 2011 05:33







