කැලණිය විශ්වවිද්‍යාලයේ මානවශාස්ත‍්‍ර පීඨයේ නූතන භාෂා අධ්‍යයන අංශයේ ජපන් භාෂාගාරය නවීකරණය කිරීම සදහා ජපානයේ JICS ආයතනය සමග එළ ඹෙන මූලික ගිවිසුමට, කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම මහතා අත්සන් තැබීම සහ කැලණිය විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ කටයුතු කිරීම සදහා චීනයේ වොංචිං ගුරු විද්‍යාලයෙන් පැමිණෙන දූත පිරිස සමග සාකච්ජා කිරීමේ අවස්ථාව 2011.04.01 පස්වරු 2.30 ට උපකුලපති කාර්යාලයේදී සිදුකෙරේ.
Last Updated on Monday, 02 May 2011 11:11








