Notices Board for Students

ප්‍රථම වසර සිසුන්ට අදාළ නිවේදනයක් වන අතර අනෙක් වසර සිසුන් ද ඔවුන්ව දැනුවත් කිරීමට කාරුණික වන්න.

මින් පෙරද අප විසින් දැනුවත් කල පරිදිම විශ්ව විද්‍යාලය මගින් සියලුම නිල නිවේදන සිසුන්ට ලබා දෙන්නේ විශ්ව විද්‍යාලය මගින්  ලබා දී ඇති විද්‍යුත් ලිපිනය මගිනි. තවමත් බොහෝ සිසුන් ප්‍රමාණයක් ශිෂ්‍ය විද්‍යුත් ලිපිනය භාවිතා නොකරනු ලබයි.

පරිශීලක නාම/ මුර පද අමතකවීම් හා ප්‍රවේශ වීමේ සියලුම ගැටළු https://ithelp.kln.ac.lk යන අපගේ උපකාරක පද්ධතියට පිවිස නිරාකරණය කරගන්න. 

https://ict.kln.ac.lk/index.php/services/students/kms වෙත පිවිස ශිෂ්‍ය විද්‍යුත් ලිපින භාවිතා කරන්න. එහි ඇති ආකාරයට ජංගම දුරකතනයට අදාල යෙදුම ස්ථාපනය කිරීමෙන් ඔබට පහසුවෙන් හා ඉක්මනින්ම තොරතුරු දැන ගත හැක.

Faculty of Commerce & Management

විශ්වවිද්‍යාලයේ ලියාපදිංචිව දැනට අධ්‍යයන කටයුතුවල නිරත වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ ශිෂ්‍ය ප්‍රජාවගේ විශේෂ අවධානය පිණිසයි

2018/2019 අධ්‍යයන වර්ෂයේ ප්‍රථම අර්ධ වාර්ෂික පරික්‍ෂණයට ලියාපදිංචි වීම

fcms.kln.ac.lk  → Student Information System

හෝ

http://pg.fcms.kln.ac.lk/fcms_sis/e_login.php

වෙබ් අඩවිය මඟින් 2020.07.17 දින සිට 2020.07.31 දින දක්වා පමණක් සිදු කළ හැකිය.

කිසිදු හේතුවක් මත 2020.07.31 දිනයෙන් පසු ලියාපදිංචි වීම සිදු කළ නොහැකිය.

Faculty of Computing & Technology

.

Faculty of Graduate Studies

.

Faculty of Humanities

.

Faculty of Medicine

.

Faculty of Science

Faculty of Social Sciences

.