මෙම පින්තූරයේ පුද්ගලයින් පස් දෙනෙකු සිටී
මෙම පින්තූරයේ පුද්ගලයින් පස් දෙනෙකු සිටී
uok වෙබ් අඩවියට ඡන්දය දෙන්න
මැසෙන්ජර් බොත්තම
ශ්‍රී ලංකාවේ හරිත විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම අතරින් ප්‍රථම ස්ථානය කැලණිය විශ්ව විද්‍යාලයයි. තවත් තොරතුරු ↓
පීඨ සඳහා බොත්තම
අධ්‍යනාංශ සදහා බොත්තම
අධ්‍යයන ආයතන සඳහා බොත්තම
මධ්‍යස්ථාන සහ ඒකක සඳහා බොත්තම
උපාධි අපේක්ෂකයින් සඳහා බොත්තම
පශ්චාද් උපාධි සඳහා බොත්තම
බාහිර උපාධි සඳහා බොත්තම
 සහතික පත සහ ඩිප්ලෝමා සඳහා බොත්තම
COVID-19
ප්‍රතිචාර කමිටුව
කාර්ය මණ්ඩලය සහ සිසුන් සඳහා මාර්ගෝපදේශ
Sinhala
English
Tamil
අනුවාදය: 2020 ජූලි
කැලණිය විශ්ව විද්‍යාලය උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට කැපවී සිටී
info@kln.ac.lk   +9411 2 903 903
කැලණිය විශ්ව විද්‍යාලය උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට කැපවී සිටී
info@kln.ac.lk   +9411 2 903 903
© 2020 kln.ac.lk නිර්මාණය ICTC
කොවිඩ් -19 වසංගතය අතරතුර විශ්වවිද්‍යාල අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම
COVID-19
ප්‍රතිචාර කමිටුව

කාර්ය මණ්ඩලය සහ සිසුන් සඳහා මාර්ගෝපදේශ

Sinhala
English
Tamil

සෞඛ්‍ය සහ ආරක්ෂිත මාර්ගෝපදේශය

කැලණිය විශ්වවිද්‍යාලයේ නවතම පුවත්
 ස්මාර්ට් ජංගම දුරකථන පරිත්‍යාග කිරීම

අන්තර්ජාල සම්පත් භාවිතකිරීම සඳහා පහසුකම් නොමැති උපාධි අපේක්ෂකයින්ට ස්මාර්ට් දුරකථන පරිත්‍යාග කිරීම...

වැඩි විස්තර ..
 COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා පරිත්‍යාග කරන ලදී

කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සඳහා විශ්වවිද්‍යාලයීය ගුරු සංගමය LKR 2,518,000.00 ක මුදලක්...

වැඩි විස්තර ..
FCMS හි පීඨාධිපති ලෙස නැවත පත් කිරීම
ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු වානිජ හා කළමණාකරණ අධ්‍යන පීඨයේ පීඨාධිපති ලෙස නැවත පත් කරන ලදී..

වැඩි විස්තර ..
මානව ශාස්ත්‍ර පීඨයෙහි පීඨාධිපති
ජේෂ්ඨ කථිකාචාර්ය සුදත් සෙනරත් මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ලෙස පත් කරන ලදී..

වැඩි විස්තර ..
කැලණි විශ්වවිද්‍යාලයේ ඉදිරි සිදුවීම්
අපගේ අධ්‍යයනය වැඩසටහන්
උපාධිය ලබාගත් විද්‍යාර්ථියෙක්ගේ රූපයකි

ප්‍රථම උපාධි අධ්‍යාපනය

වඩ වඩාත් කුසලතා වර්ධනයකර ගනීමින්, නව අවස්ථා සොයා යෑම තුළින් වඩා හොඳ ජීවන තත්ත්වයක් උදාකර ගැනීම ඔබගේ කාර්යය වේ. එම සියලුම දේ ඉටුකරගැනීම සඳහා ප්‍රථම උපාධිය වටිනා අධ්‍යාපනික ආයෝජනයකි.

සිසුන් පස් දෙනෙකු ඇතුළත් වේ

පශ්චාත් උපාධි අධ්‍යාපනය

විශාරද උපාධි, ආචාර්ය උපාධි සහ පශ්චාත් උපාධි ඩිප්ලෝමා මෙයට අයත් වේ. පශ්චාත් උපාධි හැදෑරීම ප්‍රථම උපාධියෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ස්වභාවයක් ගනී.

 දේශනයේ වාඩි වී සිටීම

බාහිර උපාධි

ඔබ සිටින ස්ථානයේ සිට ඔබ රැකියාවෙහි නිරතවන අතරතුරම ඔබේ අධ්‍යයන කටයුතු සංවිධානය කොට ගෙන අධ්‍යයනයෙහි නිරතවීමට දුරස්ථ අධ්‍යාපනය ඔබට ඉඩ සලසයි. ක්‍රියාකාරී ඉගෙනුම සඳහා නිර්මාණය කර ඇති ඉගෙනුම් විෂයයන් සහ මාර්ගගත ඉගෙනුම් සම්පත් භාවිතකර බාහිර උපාධියක් හැදෑරීමට ඔබට අවස්ථාව සලසා දී ඇත.

සිසුන් දෙදෙනෙක් දේශනයේ වාඩි වී සිටිති

සහතික පත්‍ර පාඨමාලා සහ ඩිප්ලෝමා

උපාධියකට වඩා අඩු කාලයක් තුල මෙම වැඩසටහන් සම්පූර්ණ කිරීමට හැකිවන අතර මෙම පාඨමාලා එක් ක්ෂේත්‍රයක් කෙරෙහි වඩාත් ඉලක්කගතව ඇත. එමනිසා ඔබට ඉතාමත් ඉක්මනින් රැකියා අවස්ථාවක් කරා යොමුවිය හැකි වේ. අතිරේක වෘත්තීය පුහුණුවක් සහ සුදුුසුකම් මෙමඟින් ඔබට ලබා දේ.

කැලණි විශ්වවිද්‍යාලයේ පර්යේෂණ

25

H5- දර්ශකය


66+

වාර්ෂිකව පවත්වනු ලබන සම්මන්ත්‍රණ

1000+

වාර්ෂිකව එළිදක්වන ප්‍රකාශන

150+

වාර්ෂිකව ස්කෝපස් ලිපි

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක් වන කැලණි විශ්වවිද්‍යාලය බොහෝ අංශවල පර්යේෂණ වැඩි දියුණු කිරීමට දැඩි කැපවීමක නිරත වේ.

කැලණි විශ්වවිද්‍යාලයේ නවතම පර්යේෂණ

මෙම පින්තූරයේ මදුරුවෙක් ඇත
Potential use of a combined sterile insect technique(SIT) and Wolbachia- based approach for the control of the dengue vector Aedes albopictus in Sri Lanka.
මැලේරියා යන වචනය ඇතුළත් වේ
Identification of social and bio-ecological changes on distribution of malaria vector in the Districts of Ampara and Batticaloa.
 හෙපටයිටිස් යන වචනය ඇතුළත් වේ
Study on immunity against Hepatitis (Hep) B in children after vaccination during infancy and assessment of knowledge about Hep B infection among mothers of Gampaha District

විශ්වවිද්‍යාල ජීවිතය

පරිපූර්ණ අධ්‍යයන පහසුකම් සහිත සාර්ථක අධ්‍යාපනයක් සඳහා වඩාත් ඵලදායී ඉගෙනුම් සම්පත්වලින් සමන්විත කැලණි විශ්වවිද්‍යාලය
ගැහැණු ළමයින් නටති
ඔවුන් වොලිබෝල් සෙල්ලම් කරනවා
බිත්ති කලා රූප

කැලණිය විශ්වවිද්‍යාලය පිළිබඳ

මානව ශාස්ත්‍ර, වෛද්‍ය, විද්‍යා, වාණිජ හා කළමනාකරණ යන ක්ෂේත්‍රවල පවත්නා දැනුම වැඩි දියුණු කිරීමටත් රටේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සපයමින් උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීම සඳහා වන පර්යේෂණ සිදු කිරීමටත් කැලණි විශ්වවිද්‍යාලය කැපවී සිටී.

අපගේ පුවත්පත්‍රිකාව සමඟ එක්ව නිරතුරුව දැනුවත්ව සිටින්න

අපගේ පුවත් පත්‍රයට එක්වන්න