UoK Research

seek to expand New Knowledge through analysis, innovation, and insight
There are three books

502

කතුවරුන්

0.98

උපුටා දැක්වීමේ බලපෑම
ක්ෂේත්‍ර බර

 

3737

උපුටා දැක්වීම්
ගණන

 

5.6

උපුටා දැක්වීම්
ප්‍රකාශනයකට
there are two arrow

2023 වනවිට පර්යේෂණ විශ්වවිද්‍යයලයක් වීම

විශ්වවිද්‍යයලයේ පර්යේෂණ කටයුතු

ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන කැලණිය විශ්වවිද්‍යාලය වාණිජ, කළමනාකරණ අධ්‍යයන, මානව ශාස්ත්‍ර, වෛද්‍ය, විද්‍යා හා සමාජ විද්‍යා ඇතුළු පුළුල් පරාසයක අධ්‍යයන ක්ෂේත්‍රයන්හි බොහෝ අංශවල පර්යේෂණ වැඩි දියුණු කිරීමට කැපවී සිටී. පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කිරීම සහ ගුණාත්මක පර්යේෂණවල යෙදීමට ශාස්ත්‍රාලිකයින් දිරිමත් කිරීම සඳහා කැලණි විශ්වවිද්‍යාලය අඛණ්ඩව බොහෝ ක්‍රියාකාරකම් දියත්කර ඇත. මෑතකදී විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කවුන්සිලය පිහිටුවීමත් සමඟ නව පර්යේෂණ ක්‍රම රාශියක් හඳුන්වා දී ඇත.

ඉදිරියට එන සම්මන්ත්‍රණ

the image of ICBI 2020
11th International Conference on Business and Information (ICBI-2020)
19th November 2020      More Details
ICAPS
INTERNATIONAL CONFERENCE ON APPLIED AND PURE SCIENCES (ICAPS 2020)
26 November 2020      More Details
ICARE
06th International Conference for Accounting Researchers and Educators (ICARE-2020)
04th December 2020      More Details
අනුවාදය: 2020 ජූලි
කැලණිය විශ්ව විද්‍යාලය උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට කැපවී සිටී
info@kln.ac.lk   +9411 2 903 903
කැලණිය විශ්ව විද්‍යාලය උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් ලබා දීමට කැපවී සිටී
info@kln.ac.lk   +9411 2 903 903
© 2020 kln.ac.lk නිර්මාණය ICTC