සිසුන් කාර්ය මණ්ඩලය ආදි සිසුන් info@kln.ac.lk +9411 2 903 903 English தமிழ் සොයන්න

502
කතුවරුන්
0.98
උපුටා දැක්වීමේ බලපෑම
ක්ෂේත්‍ර බර
3737
උපුටා දැක්වීම්
ගණන
5.6
උපුටා දැක්වීම්
ප්රකාශනයකට
විශ්ලේෂණ, නවෝත්පාදන සහ තීක්ෂ්ණ බුද්ධිය තුලින් නව දැනුම සොයා යන ගවේෂණය

2023 වනවිට පර්යේෂණ විශ්වවිද්යයලයක් වීම
විශ්වවිද්යයලයේ පර්යේෂණ කටයුතු
ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන කැලණිය විශ්වවිද්‍යාලය වාණිජ, කළමනාකරණ අධ්‍යයන, මානව ශාස්ත්‍ර, වෛද්‍ය, විද්‍යා හා සමාජ විද්‍යා ඇතුළු පුළුල් පරාසයක අධ්‍යයන ක්ෂේත්රයන්හි බොහෝ අංශවල පර්යේෂණ වැඩි දියුණු කිරීමට කැපවී සිටී. පර්යේෂණ සංස්කෘතිය වැඩිදියුණු කිරීම සහ ගුණාත්මක පර්යේෂණවල යෙදීමට ශාස්ත්රාලිකයින් දිරිමත් කිරීම සඳහා කැලණි විශ්වවිද්‍යාලය අඛණ්ඩව බොහෝ ක්‍රියාකාරකම් දියත්කර ඇත. මෑතකදී විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කවුන්සිලය පිහිටුවීමත් සමඟ නව පර්යේෂණ ක්‍රම රාශියක් හඳුන්වා දී ඇත.